Saturday, November 2, 2013

ඔබට තෙරුම් ගැනීමට පහසු සිංහලෙන් ජාවා මුල සිට නොමිලයේ ඉගෙනීමට මේන්න චාන්ස් එක....ඔබ A/L
කර නිකරුනේ ගෙදර ඉන්න කෙනෙක්ද? නැතිනම් කර ගෙදර ඉන්න කෙනෙක්ද? නිකන ඉන්න ගමන් ජාවා ඉගෙන ගෙන මුදල් සෙවීමට ඔබට ගතවන්නෙ එක සතියයි... ජාවා පමනක් නොවේ අප වෙබ් අඩවියෙන් ඔබට නොමිලයේම After Effect ,Photoshop ,Maya,HTML,Premiere Pro  සරල සිංහලෙන් ඉගෙනීමට පුලුවන් ඔබට පාඩම් කොටසක් නොතේරේ නම් එයද නිරකරානය කිරීමට අපි සැදී පෙහැදී සිටිමු..ඔබදන්නා අලුත්  Tricks තවත් කෙනෙක්ට කියල දෙන්නත් පුලුව්න්... කරන්න තියෙන්නේ ආපේ වෙබ් අඩවියට පැමිනීම පමනයි,,
jabacreations.weebly.com
http://javasinhalen.weebly.com
අහ් තවත් දෙයක් කියන්න ඕන ඔයාලට ඉගෙන ගන්න ආස පාඩම් එහෙම තියෙනවා නම් අපේ වෙබ් එකේ ලියන්නත් අමතක කරන්න එපා...


අපේ වෙබ් එක තමා මේ තියෙන්නේ,,,
$0.00101

No comments:

Post a Comment